ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 23, 2026
ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම MICE (Meetings, Incentives, Conferences and Exhibitions) කර්මාන්ත ප්‍රවර්ධන වැඩසටහන වන SL MICE Expo 2026 ඔක්තෝබර් 5 සිට 9 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය. මෙවර පස්වැනි වරට පැවැත්වෙන SL MICE Expo සඳහා රටවල් 27කින් ජාත්‍යන්තර Hosted Buyers සහ මාධ්‍ය නියෝජිතයන් 120කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත අතර, […]



