ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 27, 2026
ROKY Holdings පෞද්ගලික සමාගම ජල පිරිපහදු විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස තම තෙවන සංවත්සරය මාර්තු 1 වැනි දින ආගමික හා සමාජ සත්කාර වැඩසටහන් රැසක් සමඟ සැමරුවේය. සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් ඊට ඇතුළත් විය. මෙම වාර්ෂික සැමරුමට සමගාමීව මාර්තු 22 ලෝක ජල දිනය නිමිත්තෙන් පැල්මඩුල්ල ප්‍රදේශයේ පාසලකට සහාය වීමේ විශේෂ ව්‍යාපෘතියක් සමාගම විසින් […]



