ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 26, 2025
අලියාන්ස් SE සමාගම (ජර්මනියේ මියුනික් නුවර මූලස්ථානය කරගත්) විසින් ශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු සඳහා යුරෝ 200,000 ක මුදලක් පරිත්‍යාග කරන බව නිවේදනය කළේය. මෙයට අමතරව, අග්නිදිග ආසියානු කලාපයේ සහන කටයුතු වෙනුවෙන් තායිලන්තය සහ ඉන්දුනීසියාව වෙත යුරෝ 400,000 ක මුදලක් ලබා දෙමින් අලියාන්ස් SE සිය සහයෝගය පුළුල් කර ඇත. අග්නිදිග ආසියාව පුරා ඇද හැලුණු අධික […]




