ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 12, 2025
රාජකීය විද්‍යාලයීය ආදි සිසුන්ගේ East Coast Foundation අභිනවයෙන් පත් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා වෙනුවෙන් සංවිධානය කළ විශේෂ පිළිගැනීමේ ප්‍රිය සම්භාෂණයක් එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේදී පැවැත්විණි. Lungi South Indian & Sri Lankan Restaurantහිදී පැවැත්වුණු ඊට අනුග්‍රාහකත්වය දැක්වූයේ පදනමේ හිටපු සභාපති රුෂ්දුන් රම්සි මහතාය. හිටපු සභාපතිවරුන්, කමිටු සාමාජිකයන්, […]



