Tag: ජනාධිපති පරිසර සම්මාන

Neptune-Presidential-Awards-Image-LBN.jpg

1min110
ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමනාකරණයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන Neptune Recyclers, 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ‘ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධනය/ප්‍රතිචක්‍රීකරණය’ යන අංශයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 2024 ජුනි 28 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැත්විණි.   […]

1-Aazim-of-Lumala-receiving-award-LBN.jpg

1min110
පුළුල් ගෝලීය තිරසර අරමුණු සාක්ෂාත් කරගැනීමට ලබාදෙන අඛණ්ඩ දායකත්වය සහ ශ්‍රී ලාංකිකයින්ට ක්‍රියාශීලී ජීවන රටාවක් සමීප කරවීමට දරන උත්සාහය අගයකරමින් City Cycle Industries Manufacturing පුද්ගලික සමාගම හෙවත් ලුමාලා සමාගමට පසුගියදා පැවැති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේ දී පෞද්ගලික ආයතන අංශයේ හොඳම පාරිසරික දායකත්ව අංශයෙන් ලෝකඩ සම්මානයක් පිරිනැමුණි. මෙම සම්මානය පිරිනැමුණි. පරිසර අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර […]

Image-2-LBN-2.jpg

2min270
      දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings , පරිසරය සුරැකීම සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ ආදර්ශමත් කැපවීම උදෙසා 2021 – 2022 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇගයීමට ලක්විය. පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල 2023 අපේ‍්‍රල් 28 වන දින ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව