ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 21, 2024
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සැපයුම්කරු වන ජනශක්ති ලයිෆ්, සිය කාර්ය මණ්ඩල කළමනාකාරිත්වයේ විශිෂ්ට කාර්ය සාධනය ඇගයීම සඳහා සංවිධානය කරන ලද ජනශක්ති ලයිෆ් ‘Great Manager’ සම්මාන උළෙල පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු වන මහේල ජයවර්ධන මහතා විසින් ‘ඵලදායී කළමනාකරණය, නායකත්වය සහ රැකියා ජීවිතයේ සමබරතාවයේ වැදගත්කම’ […]











