ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 8, 2026
ශ්රී ලංකාවේ ප්රමුඛතම ජංගම මුදල් පදනම (Mobile Money Platform) වන SLT-MOBITEL mCash සිය 12 වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සැමරීය. දශකයකට අධික කාලයක් පුරා නවෝත්පාදනය හා විශ්වාසය ඔස්සේ මෙරට ඩිජිටල් ගෙවීම් ක්ෂේත්රයේ පුරෝගාමී බලවේගයක් බවට පත්වීමට SLT-MOBITEL mCash සමත් වී තිබේ. 2013 වසරේදී ආරම්භ වූ mCash සේවාව බිල්පත් සහ වෙනත් ගෙවීම් සම්බන්ධ හවුල්කරුවන් රාශියක් සම්බන්ධ කරගනිමින් […]



