ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 13, 2021
Kia මෝටර්ස් (ලංකා) ලිමිටඞ් සමාගම විසින් Kia වාහන හිමිකරුවන්ට ක්ෂණිකව සිය නඩත්තු සේවා සහ තොරතුරු සඳහා ප්‍රවේශ වීමට ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබෙන අතර එමගින් සමාගම ලබාදෙන සියළුම අලෙවි සහ අලෙවියෙන් පසු සේවා සඳහා ප්‍රවේශය ගනුදෙනුකරුවන්ගේ ඇඟලි තුඩට රැගෙනවිත් තිබේ. ඇන්ඩ්‍රොයිඞ් සහ iOS උපකරණ දෙවර්ගය මගින්ම ක්‍රියාත්මක කළ හැකි Kia ලංකා […]