ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 26, 2025
හේලීස් ෆෙන්ටන්ස් යටතේ නවතම ව්යාපාරික අංශයක් ලෙස පිහිටුවා ඇති හේලීස් මොබිලිටි, චීනයේ චෙරි ඔටෝමොබයිල් සමාගමේ ඉහළ තත්වයේ නව බලශක්ති වාහන (NEV) සන්නාමයක් වන OMODA සහ JAECOO සමඟින් සුවිශේෂී බෙදාහැරීමේ හවුල්කාරීත්වයක් හරහා ශ්රී ලංකාවේ විද්යුත් (Electric) හා දෙමුහුන් (Hybrid) මෝටර් රථ වෙළඳපොළට බෙදා හැරීමට පිවිස ඇත. මෙම ගිවිසුම මඟින්, OMODA & JAECOO සන්නාමයේ ශ්රී ලංකාවේ පූර්ණ […]



