ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 11, 2026
පාරිභෝගික කැමැත්ත මත තෝරාගත හැකි විවිධ වර්ණ රැසක එකතුවක් මුල්ම පාරිභෝගිකයන් 100 දෙනාට කිලෝවොට් 3ක සූර්ය බලශක්ති පද්ධතියක් නොමිලේ! හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) ආයතනයට අයත් හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility) ආයතනය, චීනයේ ප්රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Kaiyi Auto සමඟ නව හවුල්කාරීත්වයකට එළඹී ඇත. මෙම සහයෝගීතාවය හරහා හේලීස් මොබිලිටි ආයතනයේ නව බලශක්ති වාහන (NEV) […]



