ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 18, 2025
සුවිශාල, දීප්තිමත් සහ ත්‍රාසජනක අත්දැකීම්වලින් සපිරි සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේ 19 වන සංස්කරණය එළිදක්වමින් ශ්‍රී ලංකාවේ වඩාත්ම අපේක්ෂිත ජීවිත රක්ෂණ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන වාසනාවන්ත රක්ෂණ ඔප්පුහිමි පවුල් සිය ගණනකට අමතක නොවන විදේශ සහ දේශීය සංචාර සඳහා අවස්ථාව උදා කර දීමට සැරසෙයි. දශක දෙකකට ආසන්න කාලයක් තුළ පවුල් 11000 කට අධික සංඛ්‍යාවකට එනම් […]









