ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 7, 2026
ශ්‍රී ලාංකීය නර්තන කලාව ජාත්‍යන්තර තලයට රැගෙන ගිය අසහාය කලාකාරිණියක වූ අභාවප්‍රාප්ත කලා ශූරී, විශ්ව කලා කීර්ති රැජිණි සෙල්වනායගම් ගුරු මෑණියන්ගේ මගපෙන්වීමෙන් දශක පහකට අධික කාලයක් මුළුල්ලේ මෙරට සංස්කෘතික අනන්‍යතාවය සුරැකි චාමර කලා නිකේතනය, සිය අභිමානවත් කලා ඉතිහාසයේ තවත් රන් අකුරින් ලියවුණු සන්ධිස්ථානයක් පසුගියදා සනිටුහන් කළේය. ඒ, කොලොන්නාව රජමහා විහාර පින්බිමේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ ශීර්ෂාභරණ […]



