මෙරට පැරැණිතම සහ ප්රමුඛතම චීන අවන්හල් ජාලය වන චයිනීස් ඩ්රැගන් කැෆේ සිය ඩුබායි ශාඛාවේ පළමු සංවත්සරය සැමරුවේය. මෙම සන්ධිස්ථානය චීන රසයෙන් සපිරි ආහාර ලොව පුරා ප්රචලිත කිරීමට ඔවුන් සතු කැපවීම තහවුරු කරයි. 1942 සිට ශ්රී ලාංකික කුළුබඩු යොදා සකසන රස ගුණ සපිරි ආහාර පාරිභෝගිකයන්ට සපයන චයිනීස් ඩ්රැගන් කැෆේහි ඩුබායි ආගමනය සිදු වූයේ 2023දීය. එය ඩුබායිහි […]