ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 11, 2025
ශ්රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්රය ගෝලීය ප්රමිතීන්ට අනුගත වෙමින් ඔරොත්තු දීමේ හැකියාව, තරගකාරීත්ව වර්ධනය කරගැනීම සඳහා නව තිරසාර ප්රවේශයකට ඒළැඹී ඇත. දකුණු ආසියාවේ තිරසාර ව්යාපාරික වැඩසටහන්වල විනිවිද බව වර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ ගෝලීය වාර්තාකරන ප්රවේශය (ITSB) , ශ්රී ලංකාවේ තිරසාර සංවර්ධන සභාව, ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය යන ආයතනයන් ශ්රී […]



