ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 16, 2026
ව්‍යාපාර, වෘත්තීය සහ ඩිජිටල් ක්ෂේත්‍රවල විශිෂ්ටත්වය, නව්‍යකරණය සහ නායකත්වය ඇගැයීමේ අරමුණෙන් සංවිධානය කරන Global Laurel Excellence Awards 2026 සම්මාන උළෙල සඳහා අයැදුම් කිරීම් විවෘත කර තිබේ. Global Synergy Tech ආයතනය සංවිධානය කරන මෙම සම්මාන උළෙල 2026 ජූලි 24 මීගමුව Avenra Gardens හෝටලයේදී පැවැත්වේ. ව්‍යවසායකයන්, සමාගම් නායකයන්, වෘත්තීයවේදීන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ ඩිජිටල් නිර්මාණකරුවන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර […]



