ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 8, 2026
කොළඹ, ශ්රී ලංකාව: ග්රාමීය ප්රජාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් වූ තම දීර්ඝකාලීන සමාජීය වගකීම පෙරදැරි කරගනිමින්, සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම විසින් මෙහෙයවනු ලබන ‘සෙරන්ඩිබ් උත්තම දළදා’ සත්කාරයේ පස්වන අදියර යටතේ, පිටිසර ග්රාමීය කෘෂිකාර්මික ප්රදේශවල වෙසෙන වැඩිහිටි මව්පියන් සියයකට අධික පිරිසකට මහනුවර ඓතිහාසික ශ්රී දළදා පෙරහැර වන්දනාමාන කරගැනීමේ අසිරිමත් අවස්ථාව උදාකර දෙන ලදී. 2026 අගෝස්තු මස සංවිධානය […]



