ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 27, 2026
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛපෙළේ ඇලුමිනියම් සැපයුම්කරුවෙකු වන ස්විස්ටෙක් ඇලුමිනියම්, සිය නවතම ප්‍රදර්ශනාගාරය (Design Studio) කොළඹ 05 නාරාහේන්පිට, නාවල පාරේ 118A හිදී පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. පාරිභෝගිකයින්ට සජීවී අත්දැකීම් ලබා ගත හැකි අවකාශයක් ලෙසින් නිර්මාණය කර තිබෙන මෙම ප්‍රදර්ශනාගාරය, ශ්‍රී ලංකාවේ පළමු සැබෑ SLIMLINE ස්ලයිඩින් පද්ධති සමගින්, සහතික කළ Powder Coated සහ […]



