Tag: ගුවන් සේවාව

Premium-Economy-on-the-Emirates-A350-LBN.jpg

1min360
ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවාව වන එමිරේට්ස්, ශ්‍රී ලංකාව වෙත සිය සේවා ආරම්භ කර වසර 40ක් සම්පූර්ණ වීම මෙම වසරේ සනිටුහන් කරයි. 1986 අප්‍රේල් මාසයේදී සිදු කළ පළමු ගුවන් ගමනෙන් ආරම්භ වූ මෙම මෙහෙයුම් කාලය තුළ, එමිරේට්ස් විසින් මගීන් මිලියන 15කට අධික සංඛ්‍යාවක් ගුවන් ගමන් 97,000කට වැඩි ප්‍රමාණයක් හරහා ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකාවෙන් පිටතට […]

Image-2-LBN-1.jpg

1min350
ඩේවිඩ් පීරිස් ඒවියේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් (David Pieris Aviation (Private) Limited) විසින් පසුගියදා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් පිරිනමන (CAASL) ගුවන් යානා මෙහෙයුම් සහතික පත්‍රය (AOC) සහ මෙහෙයුම් සහතිකය (Ops-Specs) හිමි කර ගන්නා ලදී. මේ ඔස්සේ මෙරට දේශීය ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ සිය පැවැත්ම තවදුරටත් සවිමත් කිරීමට සමාගමට හැකියාව ලැබේ. මෙම පූර්ණ සහතිකකරණයෙන් පසුව […]

Image-1-LBN.jpeg

1min310
ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, සිය ජාත්‍යන්තර මගී ගුවන් මෙහෙයුම් හි තුන් වසරක අත්දැකීම අභිමානයෙන් යුතුව සමරයි. එය ශ්‍රී ලාංකිකයන් සඳහා ගුවන් ගමන් පහසුකම් සපයන මෙහෙවරෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත. පසුගිය වසර තුළ FitsAir ගුවන් සමාගම සුවිශේෂී වර්ධනයක් සමගින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය. […]

FitsAir-Pic-LBN.jpg

1min600
      2023 අගෝස්තු 28 , කොළඹ – Aberdeen Holdings අනුබද්ධ, පුද්ගලික හිමිකාරීත්වය සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම අඩු වියදම් ගුවන් සේවාව වන FitsAir ආසියානු කලාපයේ නියමිත වේලාවට සේවාවන් සලසන ගුවන් සේවාව ලෙස පසුගියදා තේරී පත් විය. ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය තුළ 100% ක නියමිත වේලාවට කටයුතු කිරීමේ විශිෂ්ටත්වය වෙනුවෙන් 2023 ජූලි මාසයේදී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව