ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 16, 2026
නව අනුමැතිය මගින් ගුවන් සමාගමට සහතික කරන ලද සිමියුලේටර් පද්ධතිය භාවිතයෙන් එයාර්බස් A320 නියමු පුහුණුව ලබා දීමට අවසර ලැබේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) විසින් අනුමත පුහුණු ආයතනයක් (ATO) වශයෙන් FitsAir ගුවන් සමාගම, නිල වශයෙන් සහතික කර තිබේ. ඒ අනුව එයාර්බස් A320 වර්ගයේ ගුවන් නියමු පුහුණුවක්, අභ්‍යන්තරව පැවැත්වීම සඳහා FitsAir ගුවන් සමාගමට අනුමැතිය […]






