ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 12, 2026
1905 වසරේ ආරම්භ කරන ලද මෙම ඉංජිනේරු සමාගම, මිනිසුන්ගේ ජීවිත, දේපළ සහ ව්‍යාපාරික කටයුතු ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් වන නව අංශයක් වෙත සිය සේවාවන් පුළුල් කර ඇත. ජිනසේන සමාගම විසින් ගිනි නිවීමේ සහ ආරක්ෂණ ව්‍යාපෘති අංශය ආරම්භ කරනු ලැබූ අතර, එය ගිනි ආරක්ෂණ සහ ආරක්ෂක අංශය වෙත සිදු කරන ලද උපායමාර්ගික ප්රසාරණයකි. මෙමඟින් […]



