ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 13, 2025
Lanka Network Operators Groupහි 9 වැනි වාර්ෂික සමුළුව (LKNOG9) ජූලි 21 කොළඹ ගාලුමුවදොර හෝටලයේදී විශේෂඥයන්, විද්වතුන්, ප්රතිපත්ති සම්පාදකයන් සහ කර්මාන්ත ප්රමුඛයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි. එහිදී ශ්රී ලංකාවට මෙන්ම දකුණු ආසියානු කළාපයට අදාළ අන්තර්ජාල යටිතල පහසුකම්, ජාල මෙහෙයුම් සහ නව තාක්ෂණික සංවර්ධන කටයුතු පිළිබඳව ගැඹුරු අවබෝධයක් සැපයීමට අවස්ථාව හිමි විය. ප්රධාන […]



