Tag: ගාල්ල

AC.jpg

1min470
ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන වායු සමීකරණ බෙදා හැරීමේ හා සේවා සැපැයීමේ සමාගමක් වන AC මහගෙදර (පෞද්) සමාගම සිය දීප ව්‍යාප්ත සේවා ජාලය තව දුරටත් ශක්තිමත් කරමින් ගාල්ලේ නව ශාඛාවක් විවෘත කර තිබේ. මෙම නව ශාඛාව විවෘත කිරීම සමාගමේ ගමන් මගේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර දකුණු පළාතේ පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ වායු සමීකරණ විසඳුම් වඩාත් පහසුවෙන් […]

Capture-24.jpg

2min250
Yazu at the Beach ගාල්ලේ Radisson Blu Resort හිදී පසුගිය (24) දා නිල වශයෙන් විවෘත කරන ලදී. Yazu සන්නාමය ඉන්දියාවෙන් බැහැරව ජාත්‍යන්තරව ව්‍යාප්ත වූ පළමු අවස්ථාව වන මෙය ඉන්දියාවේ සුප්‍රකට Pan-Asian සත්කාරක සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ අවස්ථාව ලෙසද සඳහන් කළ හැකිය. සංචාරක සහ සුඛෝපභෝගී ජීවන රටා මධ්‍යස්ථානයක් ලෙස ගාල්ල නගරය හිමි කරගෙන ඇති විශිෂ්ටත්වය […]

Image-III-LBN.jpg

1min330
ඉන්දියාවේ අතිශය ජනප්‍රිය සන්නාමයක් වන Yazu හි ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව ගාල්ල Radisson Blu Resort හිදී ආරම්භ වීමට නියමිතය. Yazu at the Beach නමින් ඇරඹි මෙම නවතම අවන්හල තුලින් මෙරට දකුණු වෙරළ තීරයේ සංචාරය කරන්නන්ට රසවත් ආසියානු ආහාරමය අත්දැකීමක් උරුම කර දීමට Yazu කටයුතු කරනු ඇත. මේ වන විට ඉන්දියාවේ ජපන්, තායි සහ කැන්ටනීස් ආහාර සම්ප්‍රදායන් […]

ceylinco-life.jpg

1min230
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන පන්ති කාමර ඉදිකිරීමේ දිගුකාලීන සමාජ සත්කාරක වැඩසටහන පුළුල් කරමින් අම්පාර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි සම්පත් ඌන පාසල් වෙනුවෙන් නව පන්ති කාමර ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම සඳහා අරමුදල් සපයා ඇත. සෙලින්කෝ ලයිෆ් හි මෙම වැඩසටහනින් දැනටමත් පන්ති ගොඩනැගිලි 89 ක් ඉදිකර තිබේ. අම්පාර උදයගිරි විද්‍යාලයේ සහ ගාල්ල ගල්ලන්දර කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකෙරෙන […]

02-Image-LBN.jpg

1min100
බොහෝ විට නොතකා හරිනු ලබන ගැටලුවක් වන සනීපාරක්ෂක තුවා සුරක්ෂිත ලෙස බැහැර කිරීමේ ගැටලුවට විසඳුමක් ලබාදෙමින්, අධ්‍යාපනයේ සිට යටිතල පහසුකම් දක්වා පරිපූර්ණ මෙහෙවරක් වෙනුවෙන් Fems දක්වන උනන්දුව හා කැපවීම යළි තහවුරු කිරීමක්  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems විසින් දියත් කරන ලද නවතම ව්‍යාපෘතිය වන ‘Purple Bin’ පසුගියදා ගාල්ල බටදූව ශ්‍රී රතනජෝති මහ […]

LANKA-TILES-Galle-branch-opening-LBN.jpg

1min120
2026 ජනවාරි මස 28 දින ලංකාවේ ප්‍රමුඛතම ටයිල් නිෂ්පාදකයා වන LANKATILES විසින් සිය නවතම ප්‍රදර්ශනාගාරය ගාල්ල, මාතර පාර, පෙට්ටිගල වත්ත, අංක 145 යන ලිපිනයේ දී අභිමානයෙන් යුතුව විවෘත කරන ලදී. මෙය ලංකාවේ විවෘත කළ 58 වැනි LANKATILES ප්‍රදර්ශනාගාරය වන අතර, ගාල්ලේ විවෘත වූ දෙවැනි ප්‍රදර්ශනාගාරයයි. මේ සමඟ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ විශ්වසනීය බව රැක ගෙන ඉදිරියට […]

A-LBN-1.jpg

1min400
ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල නගරයට සහ දක්ෂිණ අධිවේගී මාර්ගයට මිනිත්තු කිහිපයකින් ළඟා විය හැකි දුරකින් තල්පේ ස්වභාවික පිහිනුම් ප්‍රදේශය ඉදිරිපිට පිහිටි මෙම නිවාස ව්‍යාපෘතිය දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට ප්‍රමුඛ තෝරා ගැනීමක් වනු ඇත. නිවාස […]

C-LBN-1.jpg

1min220
මෙරට චීන ආහාර පාන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Chinese Dragon Café (CDC) නවතම ශාඛාව ගාල්ලේදී විවෘත විය. එය දශක ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනයේ ගමන් මගේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයකි. මෙරට 10 වන CDC අලෙවිසල වන එය ගාල්ල දුම්රිය ස්ථානයේ සිට මීටර් 300ක දුරින් අංක 45, කොළඹ පාර, කළුවැල්ල යන ලිපිනයේ පිහිටා තිබේ. 1942දී චීන […]

Ampara-IMG-3-LBN.jpg

1min1300
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව නැගෙනහිර කලාපය තුළ ඔවුන්ගේ ප්‍රවේශය ශක්තිමත් කරමින් සිය පස්වන ප්‍රදර්ශනාගාරය අම්පාර නගරයේ පසුගියදා විවෘත කළේය. අම්පාර, රෝහල් පාරේ පිහිටා ඇති මෙය BYD හි කොළඹ, ගාල්ල, කුරුණෑගල සහ මහනුවර ප්‍රදර්ශනාගාර ජාලයට එක්වන නවතම […]

Galle-Opening-Image-2-LBN.jpg

1min530
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ නවතම ප්‍රදර්ශනාගාරය 2025 මාර්තු 26 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල, නුගදූව පිවිසුම අසල පසුගියදා විවෘත කළේය. මෙය BYD හි ශ්‍රී ලංකාවේ දෙවන අලෙවි නියෝජිතායතනය වන අතර කොළඹ පිහිටි එහි ප්‍රධාන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව