ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 7, 2026
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයනාංශයේ අවසන් වසරේ උපාධි අපේක්ෂක එච්. එම්. අමන්දි මෙනවිය විසින්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එන්. වයි. ජයනාත් මහතා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජී. එම්. සෝමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මෑතකදී ස්වාධීන පර්යේෂණයක් පවත්වන ලදී. එමඟින් හෙළි වී ඇත්තේ ‘7 Star’ චක්කි ආටා පිටි (7 Star Chakki Atta) භාවිතයෙන් බහුලව පිළියෙල කරනු ලබන […]



