ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 13, 2026
ජාතික නිදහසින් පසු මෙරට බිහිවූ දැ ප්‍රථම හා මානව දැතින් නිර්මාණය වූ විශාලතම වාරි ව්‍යාපෘතිය ඉඟිනියාගල සේනානායක සමුද්‍රයයි. එවකට අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ සංකල්පයක් අනුව නැගෙනහිර ආර්ථික පුනර්ජීවනයේ පියවරක් වූ එය ගොවිතැන නගා සිටුවීමේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය ද විය. එහි එක් පියවරක් වූයේ 1960 වසරේදී රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස ගල්ඔය සීනි කර්මාන්තශාලාව ආරම්භ යි. 1996 වසර […]



