ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 30, 2026
පික්මී ඩිජිටල් ප්‍රවාහන යෙදුම භාවිත කරන ස්වාධීන රියැදුරන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළදී රුපියල් බිලියන 22ක ආදායමක් හිමිවී ඇති බව ඩිජිටල් මොබිලිටි සොලියුෂන්ස් ලංකා පීඑල්සී (PickMe) පවසයි. පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 50ක වර්ධනයක් මෙයින් පෙන්නුම් කරන අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය තුළ ස්වයං රැකියා සහ […]



