ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 10, 2021
ශ්‍රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්රිස්බ්රෝ සමාගම, කෝවිඞ් 19 වසංගත තත්වය හමුවේ අපහසුතාවන්ට පත් වු සිය සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ සුභසාධනය පවත්වාගෙන යෑම සඳහා පූර්වගාමී පියවර රැසක් ගෙන ඇත. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යායතනය මගින් නියම කර ඇති දැඩි සෞඛ්‍ය නියාමන ක්‍රමවේද නිසි ලෙස අනුගමනය කරමින් නිෂ්පාදන කටයුතු […]