ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 26, 2026
JXG (ජනශක්ති සමූහ ව්යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්රී ලංකාවේ ප්රාග්ධන වෙළෙඳපොළ ක්ෂේත්රයේ පුරෝගාමී බලවේගයක් වන First Capital Holdings PLC, කොළඹ විශ්වවිද්යාලයේ කළමනාකරණ හා මූල්ය පීඨයේ මූල්ය ශිෂ්ය සංගමය විසින් සංවිධානය කරන ලද MAGNATE 2026 හි නිල ප්රධාන හවුල්කරු ලෙස අඛණ්ඩව සිව්වන වසරටත් එක් විය. අධ්යාපන ආයතන සහ මූල්ය සේවා ක්ෂේත්රය අතර සම්බන්ධතා ශක්තිමත් කරන […]



