ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 26, 2025
25 වැනි වරටත් සංවිධාන කෙරෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනට නිල රක්ෂණ සහකරු ලෙස අනුග්‍රාහකත්වය සැපයීමට මෙරට කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් රක්ෂණ සමාගම කටයුතු කළ අතර ජනතාව තුළ අධ්‍යාපනය සහ දැනුම වර්ධනය කරමින් ප්‍රජා සංවර්ධනයට සහාය වීම සඳහා සණස ලයිෆ් රක්ෂණ සමාගමේ කැපවීම මෙම සහයෝගිතාව හරහා පිළිබිඹු වේ. මෙරට රක්ෂණ ක්ෂේත්රය තුළ විශ්වාසනීය […]



