ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 7, 2023
2023 තුන්වන කාර්තුව අවසන් වනවිට රු.බි. 10 ක වත්කම් ප්රමාණයට කොපරේටිව් ඉන්ෂුවරන්ස් හිමිකම් කියනවා. 1999 දී මෙරට සුවහසක් ග්රාමීය ජනතාව වෙනුවෙන් රක්ෂණය සැලසීමේ අරමුණින් යුතුව ආරම්භ කෙරෙනු කොපරේටිව් ඉන්ෂුවරන්ස් පී.එල්.සී පසුගිය වර්ෂ කිහිපය තුල මෙරට කාගෙත් ආකර්ශණයට ලක් වුන රක්ෂණ සමාගමක් ලෙස පත්වී තිබෙනවා. රට ආර්ථීක වශයෙන් අස්තාවර වු මොහොතක පාරිභෝගිකයින්ට ඉතා […]