ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 10, 2025
ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලය 2025 වසරේ සාම්ප්‍රදායික කේක් මිශ්‍රණ උත්සවය පවත්වා උත්සව සමයේ නිල ආරම්භය සනිටුහන් කළේය. මෙම අවස්ථාවට හෝටලයේ කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය සහ අමුත්තෝ එක් වූහ. උත්සව අවස්ථාවට සම්බන්ධ වූ ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ සාමාන්‍යධිකාරි තුසිත් සමරවීර මහතා මෙසේ අදහස් පළ කළේය. “කේක් මිශ්‍රණ උත්සවය කියන්නේ නත්තල් සමයේ ආරම්භය සහ නව වසරට පිවිසීම සනිටුහන් කරන සාම්ප්‍රදායික […]



