ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 17, 2026
නත්තල් කේක් මිශ්ර කිරීමේ එහි ප්රථම සාම්ප්රදායික උත්සවය සමඟින් උදාවන උත්සව සමය ඉතා ආකර්ෂණීය අයුරින් ආරම්භ කිරීමට Nüwa at City of Dreams Sri Lanka පසුගියදා කටයුතු කරන ලදී. නත්තල් සම්ප්රදායන්ගේ සුන්දරත්වය මෙන්ම සිය උසස්, සුඛෝපභෝගී අත්දැකීම මනාව ප්රදර්ශනය කිරීමට Nüwa at City of Dreams මේ තුලින් සමත් විය. ප්රණීත ආහාර පාන හා විවිධ කොක්ටේල් වර්ග […]



