ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 30, 2025
පාරිභෝගිකයන් අතර ජනප්‍රිය කේක්, රස කැවිලි සහ කෙටි ආහාර නිෂ්පාදන ආයතනයක් වන Cakes by Chathu 20 වැනි සංවත්සරය සමරයි. මධූෂා චතුමලී හපුආරච්චි මහත්මිය රාජ්‍ය සේවයේ වසර 15ක් යෙදී සිටියදී අර්ධ කාලීන ව්‍යාපාරයක් ලෙස ඇරැඹූ Cakes by Chathu වර්තමානයේදී පාරිභෝගිකයන් අතර ජනප්‍රිය සන්නාමයක් වී තිබේ. 2020දී රාජ්‍ය සේවයෙන් ඉවත් වූ ඇය පූර්ණ කාලීන ව්‍යාපාරයක් ලෙස කේක් […]




