ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 5, 2026
ශ්‍රී ලංකාවේ ආරම්භ වී, කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින කෘෂි තාක්ෂණික නැගී එන ව්‍යාපාරයක් වන Cultive8 ආයතනය සඳහා සහය දක්වමින් සිය පළමු ආයෝජනය සිදු කළ බව Hatch Fund Singapore නිවේදනය කර ඇත. නවක ව්‍යාපාර සඳහා සහයෝගයෙන් වැඩ කළ හැකි කාර්යාල අවකාශයන්, ව්‍යාපාර උපදේශනය, පුහුණුව, හවුල්කාරිත්වයන් සහ ව්‍යාපාර අරමුදල් ලබා දීමෙන් Hatch ශ්‍රී ලංකාවේ නැගී එන […]





