ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 14, 2026
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සමාගමට අයත් 36 වැනි ශාඛා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කරමින් කිරිඳිවැල ප්‍රදේශයේ නව පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබීමත් සමඟ තිරසාර යටිතල පහසුකම් සංවර්ධනය සහ පාරිභෝගික සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සමාගම දක්වන අඛණ්ඩ කැපවීම යළිත් තහවුරු කර ඇත. මෙම අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. […]



