ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 1, 2025
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනවල ප්‍රමුඛ සමාගමක් වන, ස්වදේශී කර්මාන්තායතනය විසින් ආලෝකමත් කරන ලදී. 2025 ජුනි මස 26 වන දින සිට ජුලි 10 දක්වා පැවැත්වෙන මෙම ආලෝක පූජාව “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” යන […]






