ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 25, 2025
Global Icon 2025 සම්මාන උළෙලේදී Bally’s Casino Colombo ශ්‍රී ලංකාවේ වසරේ ජනප්‍රියම කැසිනෝ ආයතනය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙල ජනවාරි 31 BMICHහීදී පැවැත්විණි. ආයතනයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී රාහුල් අත්තනායක මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ප්‍රධාන විධායක නිලධාරී ටෝනි මැක්මිලන්, උප සභාපති (අන්තර්ජාතික අලෙවිකරණ) ජොනී පෙරේරා, නියෝජ්‍ය කළමනාකරු (උත්සව අවස්ථා හා ඩිජිටල් අලෙවිකරණ) කසුන් ගුණවර්ධන […]



