ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 18, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් සන්නාමය වන සියැට් හි නවමු සංකල්පයකින් යුත් Shop-in-Shop (SIS) අලෙවිසැල් වලින් ලබා දෙන උසස් අත්දැකීම කැලණිය සහ හොරණ ප්‍රදේශ දක්වා ව්‍යාප්ත කර ඇත. කැලණිය, නුවර පාර, නො.408 ස්ථානයේ ජයන්ත ටයර් ටේ්‍රඩර්ස් සහ හොරණ, පානදුර – අගුරුවාතොට පාර, නො.243 යන ස්ථානයෙහි පිහිටා ඇති ලාල් ටයර් හවුස් සියැට් හි පිහිටුවා ඇති SIS අලෙවිසැල් […]



