ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 3, 2026
1880 දී ස්ථාපනය කල කැනවරෙල්ලා වතුයාය මෙරට වතුයායන් අතර ෙඑතිහාසික වටිනාකමක් සහිත වතුයායක් ලෙස හැඳින්විය හැක. ඒමෙන්ම මේ හා බැඳුනු , කෘෂි උරුමය සහ බ්‍රිතන්‍ය පාලන කාලයේ සිට වර්තමානය දක්වා පැවති සංක්‍රාන්තිය ද ඉහළ වටිනාකමක් උසුලයි. මෙම වතුයායේ ආරම්භය කොපි වගාව අසාර්ථක වීමත් මැලේරියාව දිවයින පුරා වේගයෙන් ව්‍යාප්ත වීමත් නිසා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාරයක් […]



