ගතවුණු දශකයක කාලය තුළ අපේ රටේ සැලකිය යුතු ප්‍රමාණයක වගා කටයුතු සඳහා ආරක්ෂිත වගා ගෘහ ඉදිකෙරුවද, නිවැරදි තාක්ෂණික දැනුමක් රහිතව කරන ඉදිකිරීම් නිසාත්, වැරදි වගා නඩත්තුව නිසාත් සුහුරු වගා ක්‍රම තුළින් තවමත් අපේක්ෂිත ඉලක්කවලට ළඟාවෙන්න ශ්‍රී ලංකාවට නොහැකි වී තිබේ. DIMO හි කෘෂි අංශය වන DIMO Agribusinesses මේ සියලු අවශ්‍යතා හඳුනාගෙන තම DIMO Agritech ඒකකය, […]