ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 15, 2026
ශ්‍රී ලංකාවේ පොල් ලෙලි සැකැසුම් යන්ත්‍රෝපකරණ නිෂ්පාදන හා කාර්මික ඉංජිනේරු ක්ෂේත්රයට සපයා ඇති සුවිශේෂ දායකත්වය ඇගැයීමට ලක් කරමින් ඩයමන්ඩ් ඉංජිනියර්ස් (පෞද්) සමාගම ප්ලැටිනම් එක්ස්සලන්ස් සම්මානයකින් පිදුම් ලැබීය. වාරියපොළ පිහිටි ඩයමන්ඩ් ඉංජිනියර්ස් සමාගම පොල් ලෙලි සැකැසුම් හා කොහුබත් කර්මාන්තයට අදාළ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනයේ විශේෂඥතාවක් හිමි ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ප්‍රමුඛයකු වී ඇත. සමාගමේ […]



