ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 19, 2022
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, මෙරට ප්‍රථම සහ එකම කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන GRAPHENSTONE SMART COATING දේශීය වෙළදපලට හදුන්වා දෙයි. GRAPHENSTONE තීන්ත යනු GRAPHENSTONE නවෝත්පාදන තාක්ෂණය (අද්විතීය සූත්‍රයක් තුළ දෙහි හා ග්‍රැෆීන් තාක්ෂණය ඒකාබද්ධ කරන ලද) යොදා ගනිමින් ස්පාඤ්ඤයේ නිපදවන ලද පරිසර හිතකාමී නිපැයුමකි. ස්වාභාවික දෙහි, එහි ශක්තිය […]