ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 15, 2025
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින් කාබන් පියසටහන් අවම කිරීම සහ ශ්රී ලංකාවේ බලශක්තී හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා සූර්ය බලශක්ති පද්ධතියක් මගින් පිරිසිදු පරිසර හිතකාමී නිෂ්පාදන ක්රියාවලියක් බලගැන්වීමට සූදානම් වේ. ස්වදේශී කර්මාන්තායතනය විසින් සිය වහලය මත සවි කරනු ලබන සූර්ය පැනල පද්ධතිය වාර්ෂිකව දළ වශයෙන් 712,800 KWH නිපදවීමට නියමිත අතර, […]



