ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 13, 2026
ශ්‍රී ලංකාවේ නාවික ඉලෙක්ට්‍රොනික ක්ෂේත්රයේ වසර 70ක් සපුරන ක්වීන්ස් රේඩියෝ මැරීන් ඉලෙක්ට්‍රොනික්ස් (පෞද්ගලික) සමාගම, සිය 70වන සංවත්සරය පසුගියදා සැමරුවේය. දිවංගත සී. බී. මෝතා මහතා (MBE) 1956දී ‘ක්වීන්ස් රේඩියෝ ඇන්ඩ් ටෙලිවිෂන් කෝපරේෂන්’ නමින් මෙම ආයතනය ආරම්භ කළේය. පරම්පරා තුනක නායකත්වය යටතේ එය නාවික ඉලෙක්ට්‍රොනික හා විශේෂිත ඉංජිනේරු ක්ෂේත්රවල ස්ථාපිත නාමයක් බවට පත්ව ඇත. පසුගිය වසර 32 […]



