ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 13, 2025
මෝටර් රථ ක්ෂේත්රයේ නම් දැරූ, සූප්‍රසිද්ධ සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය, 2025 වසරේ ඔක්තෝබර් 24 වැනි දා සිට 26 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය. මෙහි ප්‍රථම ප්‍රදර්ශනය අලුතින් ඉදිකරන ලද Western Car Park ශාලාවල දී පැවැත්වේ. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සහ ක්ලැසික් කාර් සමාජය (CCCC) විසින් සංවිධානය කරන […]



