ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 21, 2025
ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් දැන් සියලුම ශ්රී ලාංකිකයින්ට සමාගමේ සුප්රසිද්ධ ෆැමිලි සවාරි අත්දැකීම දිනා ගැනීම සඳහා තරඟ වැදීමට අවස්ථාව ලබා දිමට ‘Run for Savari’ අන්තර්ජාල ක්රීඩාව දියත් කර ඇත. දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ශ්රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට සෙලින්කෝ ලයිෆ් හි ෆැමිලි සවාරි පිළිබඳ අසන්නට පමණක් ලැබුනේ එය සෙලින්කෝ ලයිෆ් […]



