ලංකා ව්යාපාරික පුවත් - LBNJune 8, 2026
2026 වසර සඳහා වන LPL ක්‍රීඩක තේරීම IPG සමූහය විසින් පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. LPL හි 6 වැනි අදියරෙහි සුවිශේෂී කඩඉමක් සනිටුහන් කළ එම ක්‍රීඩක තේරීම සමඟ කණ්ඩායම් සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් එක් කර ගැනීමට අවස්ථාව උදා විය. මෙහිදී එම කණ්ඩායම් සියල්ලම තරඟාවලිය සඳහා තම කණ්ඩායමට සුදුසු ක්‍රීඩකයින් තෝරා ගැනීමට කටයුතු කළ අතර එම […]



