ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 30, 2025
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ක්‍රිප්ටෝ අධ්‍යාපන සහ ට්‍රේඩින් ප්‍රජාවක් වන Master Trading Academy (MTA) සමඟ එක්ව නව අධ්‍යාපනික වැඩසටහනක් හඳුන්වා දී ඇත. 2025 නොවැම්බර් 17 දක්වා අයදුම්පත් භාර ගන්නා මෙම වැඩසටහන, MTA පාඨමාලා වලින් තෝරාගත් සිසුන්ට ප්රතිලාභ ලබාදෙන ක්‍රිප්ටෝ ට්‍රේඩින් මූලධර්ම, ප්‍රායෝගික දැනුම […]




