ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 27, 2023
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ ගණුදෙනු උදෙසා පහසුකම් සැලසීම සඳහා, වසර 116ක් ඉපැරැණි මුම්බායිහි පිහිටි ඉන්දීය බැංකුවේ ඉන්දියානු රුපියල් ‘නොස්ට්රෝ’ ගිණුමක් ආරම්භ කර ඇති බැව් කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. සාර්ක් කලාපයේ වෙළෙඳාම සහ සංචාරක ප්රවර්ධනය සඳහා ශ්රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ මුදල් වර්ගයක් ලෙස […]