ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 19, 2026
Russel’s පෞද්ගලික සමාගම විසින් 2025 දෙසැම්බර් මාසය තුළ සුවිශේෂ කර්යසාධනයක් පෙන්නුම් කළ කාර්ය මණ්ඩල සාමාජිකයන් අගයන ලදී. සමාගමේ විවිධ අංශ නියෝජනය කරන කාර්ය මණ්ඩල සාමාජිකයන් සතු කැපවීම, වෘත්තීමයභාවය සහ අඛණ්ඩ විශිෂ්ටත්වය කෙරෙහි මෙහිදී සුවිශේෂ අවධානයක් යොමු විය. එම අවස්ථාවේදී කට්ලරි භාරකරු ලෙස සේවය කරන වසන්ති පෙරේරා ඇගැයීමට ලක් වූයේ උසස් සේවා ප්රමිති පවත්වා ගෙන යාමට […]



