ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 27, 2024
කාර්මික නිෂ්පාදනයන්හිදී යොදා ගන්නා ජල පහසුකම් වෙනුවෙන් ජල ගාස්තු අඩු කරන ලෙස පසුගියදා ශ්‍රී ලංකා කර්මාන්තකරුවන් විසින් රජයෙන් ඉල්ලා සිටින ලදී. මෙම කර්මාන්තකරුවන්ගේ එකතුව සඳහා ඒකාබද්ධ ඇඟලුම් සංගමය (JAAF), ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL), ශ්‍රී ලංකාවේ යුරෝපා වාණිජ මණ්ඩලය (ECCSL), ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය (EASL), ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ […]




